32 C
Colombo
Friday, March 31, 2023

කිලිනොච්චියේ සියලුම පාසල් වසා දමයි

- Advertisement -

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයෙන් කොවීඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ පිහිටි සියලුම පාසල් නොවැම්බර් 24 වන දා සිට 27 වන දින දක්වා වසා දමන ලෙස උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එල්.ඉලංකෝවන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

කිලිනොච්චිය නගරයේ වෙළඳසැලක සේවය කල 72 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී යැයි හදුනාගැනීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවත් අදාල ආසාදිතයාව ප්‍රතිකාර සදහා වැලිකන්ද රෝහල යවා ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් කිලිනොච්චියෙන් හමුවු කොවිඩ් ආසාදිතයාට එය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි තවමත් සොයාගෙන නොමැති බවත් වාර්තා වේ.



RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...