ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරඟයේ ඉන්දියානු කණ්ඩායමේ සිවුවන කඩුල්ලද මීට සුළු මොහොතකට පෙර බිද වැටුණා.
ලකුණු 39 ක් ලබා සිටි KL රාහුල් ගේ ඉනිම අවසන් කිරීමට දුනිත් වෙල්ලාලගේට හැකි වුණා..
ඒ අනුව මේ වන විට බිදවැටී ඇති කඩුලු හතරම දුනිත් වෙල්ලාලගේ ලබාගැනීමද විශේෂත්වයක්
ඉන්දියානු කණ්ඩායම මේ වන විට පන්දු වාර 31 ක් අවසානයේ ලකුණු 157 ක් ලබාගෙන සිටිනවා.
watch Sri lanka vs India Match Live