30 C
Colombo
Friday, May 17, 2024

කොහුවල – ගැටඹේ ගුවන් පාලම්වල වැඩ අතරමඟ නවතී?

- Advertisement -

හංගේරියානු රජයේ මූල්‍යාධාර යටතේ ඉදිකෙරෙමින් පැවති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිරිකිරීම් අත්හිටුවීමට සිදුවී ඇති බවට වාර්තා වනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඒල්. වී. එස්. වීරකෝන් මහතා සඳහන් කළේ හංගේරියානු රජය මූල්‍යධාර අත්හිටුවීම හේතුවෙන් එම පාලම් දෙකේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට සිදුවූ බවයි.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් ආණ්ඩුවේ මුදල්වලින් ඉදිරිකර අවසන් කිරීමට කටයුතු කරන බවද වීරකෝන් මහතා සඳහන් කළා.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අත්හිටුවන විට සමස්ත පාලමෙන් සියයට 95 ක පමණ ඉදිරිකිරීම් අවසන් කර තිබූ බවත් එම පාලමේ ඉදිකිරීම් පසුගිය ජූලි මස අවසන් කිරීමට නියමිතව තිබූ බවත් වීරකෝන් මහතා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...