32.3 C
Colombo
Wednesday, February 28, 2024

කෝට්ටේ නගරාධිපතිට මැහුම් 13 ක පහරදීමක්

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මහතාට ඊයේ (04) පිටකෝට්ටේ ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ වාහන තදබදයක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමයි.

පොලීසිය සදහන් කරන්නේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

තුවාල ලැබූ නගරාධිපතිවරයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මැහුම් 13ක් දමා ප්‍රතිකාර ලබා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයෙන් තීරණයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට...

කිඹුලාපිටියේ රතිඤ්ඤා මඩුවක සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් මරුට

කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක පසුගියදා හටගත් ගින්නකින් තුවාල ලබා සිටි පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. පසුගියදා (26) සවස ඇති වූ මෙම...

ගම්පහ දුම්රිය ස්ථානයේ ටිකට් කවුළු දෙකක් වහලා

0
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළු දෙකක් අද (28) පෙරවරුවේ වසා දැමීමට සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් සඳහන්...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...