කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය අද(22) මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මේ අතර කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම ඊයේ (21) දිනයේ හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරුණා.
නිමාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයෙන් පමණක් කොවිඩ් 19 ආසාදිතයන් 200 කට අධික පිරිසක් වාර්තා වී තිබුණා.