29.4 C
Colombo
Friday, April 26, 2024

කුරුවිට බන්ධනාගාරය ලොක්ඩවුන් කරයි

- Advertisement -

කුරුවිට බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් 14 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව එම බන්ධනාගාරය හුදෙකලා කලාපයක් ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

මෙම සතිය තුළදී එම බන්ධනාගාරයෙන් කොවිඩ් ආසාදිතයන් 2ක් හමුවු බැවින් එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන තවත් රැඳවියන් 52 දෙනෙකුට සහ නියාමකවරියන් දෙදෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත.

ඒ අනුව කුරුවිට බන්ධනාගාරයට ඇතුළු වීම හෝ පිටවීම තහනම් කර ඇති අතර බන්ධනාගාරයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය බන්ධනාගාරය තුළම නිරෝධායනයට කිරීමට කටයුතු සුදානම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

RECENT ARTICLES - SINHALA

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

දුම්රියට ගොඩ වෙන්න හැදූ දෙදෙනෙක් අනතුරක

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියකට ඇතුළු වීමට උත්සාහ කළ  පුද්ගලයන් දෙදෙනෙකු අනතුරකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වීමට නියමිත දුම්රිය වේදිකාවේ නැවැත්වීමට...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...