26 C
Colombo
Saturday, April 13, 2024

කුසල් සමාව අයැදියි (VIDEO)

- Advertisement -

එංගලන්තය සමග පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රේක්ෂකයින් ගෙන් සමාව අයැදි සිටියා.

ඒ මාධ්‍යවේදීන් සමග Zoom හරහා අදහස් දක්වමින්.

එමෙන්ම, එංගලන්ත සංචාරය අතරතුර ක්‍රීඩකයන් දෙදෙනෙකු ජෛව ආරක්ෂිත බුබුළ උල්ලංගණය කර ඇති බවට පළවන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ තරඟාවලියක් අතරතුර ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අකමැති බවයි.

එමෙන්ම පරාජයට පත්වූ 20-20 තරඟ හොඳින් නිරීක්ෂණය කර එක්දින තරඟ සඳහා සූදානම් වීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...