26 C
Colombo
Friday, May 17, 2024

ගිය වසරේ කිරිපිටි ටොන් 83,000ක් ආනයනය කරලා..!

- Advertisement -

සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 83,024 ක් ගිය වසරේදී ආනයනය කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම ආනයනික කිරිපිටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 59,175ක් වී ඇති බවයි වාර්තා වන්නේ.

රටේ වාර්ෂික දේශීය කිරි නිෂ්පාදනය මුළු කිරි අවශ්‍යතාවයට වඩා බෙහෙවින් අඩු වී ඇති බැවින් එම හිඟය පියවා ගැනීමට යොදය සහිත කිරිපිටි ආනයනය කිරීමට සිදු වූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙරට ගවයන් සංඛ්‍යාව මිලියන 1.1ක් ද, මීහරක් සංඛ්‍යාව මිලියන 0.3 ක් වී ඇත.

මීට අමතරව කුකුළු ගොවිපල ආශ්‍රිතව නිෂ්පාදනයන් සඳහා තිරිඟු මෙට්‍රික් ටොන් 120000 බඩ ඉරිඟු වලට ආදේශකයක් ලෙස ගිය වසරේදී ගෙන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146කට උසස්වීම්

හෙට (18) දින සමරනු ලබන රණවිරු සැමරුම් දිනයට සමගාමිව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146කට උසස්වීම් ලබාදීමට නියමිතයි. සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිතුමාගේ අනුමැතිය...

බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු ගැන දැනුම් දීමක්

දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාව පවසනවා. එහි ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන්...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...