33 C
Colombo
Monday, May 13, 2024

ලතා මංගේෂ්කාර් මෙලොව හැරයයි

- Advertisement -

ප්‍රවීණ භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව පසුගිය මාසයේ මුම්බායි රෝහලකට ඇතුලත් කර තිබූ අතර ඊයේ යලි ඇයට අසාධ්‍ය වී තිබෙනවා.

බොලිවුඩ් සිනමාවේ වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කර ඇති ලතා මංගෙෂ්කාර්, ගායන කළ ගීත සංඛ්‍යාව 30,000කට අධිකයි

මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය.

RECENT ARTICLES - SINHALA

ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොණු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට...

සාම්පූර් පොලීසිය අමානුෂික ලෙස ගැහැණියක් ඇදගෙන යයි

0
සාම්පූර්, චේනයූර්හි ප්‍රදේශයට කඩාවැදුණු සාම්පූර් පොලිසියේයැයි කියන පිරිසක් විසින් කාන්තාවන් තිදෙනකු හා පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිල ඇඳුම් ඇඳගත් මෙම පිරිස කෘර හා...

සා.පෙළ ප්‍රශ්නපත්‍ර ගැටළුව ගැන සුසිල්ගෙන් ප්‍රකාශයක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉදිරිපත් කළ...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...