33 C
Colombo
Thursday, April 18, 2024

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පක්ෂ 12 ක නායකයින් රැස්වෙයි (වීඩියෝ)

- Advertisement -

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසට පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සාකච්ඡාවක් සඳහා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවට සහභාගී වන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසූයේ මෙම සාකච්ඡාව සඳහා පක්ෂ 12 ක සාමාජිකයින් සහභාගී වන බවයි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම ආණ්ඩුව පිහිටුවීමට සුවිශේෂී කාර්ය භාර්යයක් සිදුකල පුද්ගලයෙකු බවත් ඔහුව කිසියම් පුද්ගලයෙකු අවතක්සේරු කරන්නේ නම් එය කෙළෙහි ගුණයක් නොමැති බව ප්‍රදර්ශනය කිරීමක් බවත් උදය ගම්මන්පිල මහතා සදහන් කළා.

රැස්වීමට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

සැකකරුවෙක් උසාවි භූමියේදී පැනලා ගිහින්

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් තිබෙන බවට වාර්තා...

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...