28.4 C
Colombo
Sunday, May 18, 2025

රට හදන හැටි නාමල්ගෙන් ඉගෙන ගන්න – තිසකුට්ටි ආරච්චි

- Advertisement -

සජිත් ප්‍රේමදාස මහතාට ආර්ථිකය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුට කිසිඳු විවාදයකට පැමීණීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්තොට ආසන මහ සමුළුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

සජිත් ගොයියා ගැන කතා කරන්න දෙයක් නෑ. සජිත් ගොයියා දන්නවා ආර්ථිකය ගැන එය දන්නී නෑ,ඒ නිසා මම විවාද වලට එන්නේ නෑ. ඒ නිස සජිත් කවදාවත් විවාදයකට එන්නේ නෑ. රට හදන්න නම් අනුර මහත්තයෝ, සජිත් මහත්තයෝ තාත්තා ලබපු අත්දැකීම් පරම්පරා ගණනාවක් මේ රටේ හෙමින් හෙමින් ගොඩනගපු අත්දැකීම තියෙන අපේ තරුණ නායකයා නාමල් රාජපක්ෂගෙන් අහගන්න කියන ඉල්ලීමත් ඔය දෙන්නගෙන් අපි කරනවා. ඒකනේ නාමල් රජපක්ෂ රාජපක්ෂ මැතිතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුඅමා කරපු ප්‍රතිපත්ති දැන් අමතකයි.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

POPULAR ARTICLES

විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම කියන කතාව

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...