27.5 C
Colombo
Wednesday, June 26, 2024
spot_img

රට හදන හැටි නාමල්ගෙන් ඉගෙන ගන්න – තිසකුට්ටි ආරච්චි

- Advertisement -

සජිත් ප්‍රේමදාස මහතාට ආර්ථිකය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති බවත්, ඒ හේතුවෙන් ඔහුට කිසිඳු විවාදයකට පැමීණීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්තොට ආසන මහ සමුළුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

සජිත් ගොයියා ගැන කතා කරන්න දෙයක් නෑ. සජිත් ගොයියා දන්නවා ආර්ථිකය ගැන එය දන්නී නෑ,ඒ නිසා මම විවාද වලට එන්නේ නෑ. ඒ නිස සජිත් කවදාවත් විවාදයකට එන්නේ නෑ. රට හදන්න නම් අනුර මහත්තයෝ, සජිත් මහත්තයෝ තාත්තා ලබපු අත්දැකීම් පරම්පරා ගණනාවක් මේ රටේ හෙමින් හෙමින් ගොඩනගපු අත්දැකීම තියෙන අපේ තරුණ නායකයා නාමල් රාජපක්ෂගෙන් අහගන්න කියන ඉල්ලීමත් ඔය දෙන්නගෙන් අපි කරනවා. ඒකනේ නාමල් රජපක්ෂ රාජපක්ෂ මැතිතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුඅමා කරපු ප්‍රතිපත්ති දැන් අමතකයි.

RECENT ARTICLES - SINHALA

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන...

පාස්පෝර්ට් ගැන දැනුම්දීමක්

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ,...

ගුරුවරු හෙට ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

අඩු වයසින් උසස් පෙළ ලියන අයට දැනුම්දීමක්

2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...