ඊයේ (17) අයවැය යෝජනාවන්වලට අනුව එළැඹෙන වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට සියලු සමාගම් වලට අදාල ව්‍යාපාර බදු නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සදහන් වුණා.
එමෙන්ම මත්පැන් දුම්වැටි සඳහා විශේෂ භාණ්ඩ සේවා බද්දක් පැනවීමටද එහිදී යෝජනා වුණා.
ඒ අනුව මෙවර අයවැයෙන් පසුව මත්පැන් හා දුම්වැටි මිල යළිත් වරක් ඉහළ යනු ඇති.
මත්පැන් හා දුම්වැටි මිල ඉහළ යයිද ?

- Advertisement -
RECENT ARTICLES - SINHALA
BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී
අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික...
පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට සංවිධානය 4ක්
පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
BREAKING – මැතිවරණයට අදාළ ලේඛණ ගැසට් කිරීමට සුදානම් – මැතිවරණ කොමිසම
මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ලේඛණ සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසනවා.
එම...
RECENT ARTICLES - ENGLISH
“Don’t act childish”: EC hits back at DG Information
The Election Commission in a statement said Government information Director General Dinith Chinthaka Karunaratne lacks basic knowledge about holding elections.
Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB
The Public Utilities Commission of Sri Lanka (PUCSL) today sent a letter to the Ceylon Electricity Board (CEB) saying it requested the...
Danushka Gunathilaka’s cricker career to be finished?
Attorney General Sanjay Rajarathnam has advised Sports Minister Roshan Ranasinghe to launch an investigation into the conduct of Danushka Gunathilaka who is...