24 C
Colombo
Thursday, February 20, 2025

රන් මිලෙහි සුළු වෙනසක්

- Advertisement -

පසුගිය සතියට සාපේක්ෂව වෙළඳ පොළ තුළ අද (13) දිනයේ රන් මිල සුළු අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ කැරට් 24 ග්‍රෑම් 1ක් රුපියල් 22,360ක් වන අතර, කැරට් 24 ග්‍රෑම් 8ක් රුපියල් 178,900 වෙනවා.

තවද කැරට් 22 ග්‍රෑම් 1ක් රුපියල් 20,500ක් වන බවයි සටහන් වන්නේ.

මේ අතර, කැරට් 22 ග්‍රෑම් 8ක් රුපියල් 164,000 වන අතර, කැරට් 21 ග්‍රෑම් 1 ක් රුපියල් 19,570 ක් බව සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES