26 C
Colombo
Tuesday, May 21, 2024

ළඟදීම කරළියට එන ‘Made in Sri Lanka’ විදුලි ත්‍රීරෝද රථය

- Advertisement -

වේගා සමාගම විසින් සුවිශේෂී විදුලි ත්‍රී රෝද රථයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙය ‘Made in Sri Lanka’ ලෙස හඳුන්වා දෙන ප්‍රථම ශ්‍රී ලාංකික විදුලි ත්‍රීරෝද රථය වනු ඇති.

වේගා නවෝත්පාදන අංශය විසින් මෙම විදුලි ත්‍රීරෝද රථයේ (ETX) මූලාකෘතියක් නිර්මාණය කර ඇති අතර එහි පරීක්ෂණ ධාවනයක් පසුගිය 22වනදා පන්නලදී සිදුවිය.

මෙම විදුලි ත්‍රීරෝද රථයේ මගින් ගෙන යාම සඳහා ඇති ඉඩ හැරුණු කොට භාණ්ඩ ප්‍රවාහනය කිරීමටද අමතර ඉඩක් ඇත.

ආරක්‍ෂිත, පරිසර හිතකාමී සහ ආර්ථික වශයෙන් ලාභදායී නගරබද ගමනාගමන විකල්පයක් ලෙස නිර්මාණය කර ඇති වේගා ETX විදුලි ත්‍රීරෝද රථය සැලසුම් කර ඇත්තේ එහි වහලයට සවි කර ඇති සූර්ය පැනල මගින්ද බලගැන්විය ගැන්විය හැකි අයුරිනි

මෙය 2022 දී වෙළඳපලට දියත් කිරීමටයි වේගා සමාගම අපේක්‍ෂා කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...