මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ව බන්ධනාගාර බස් රථයකින් බන්ධානාගාරයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.
එම අවස්ථාවේදී මර බන්ධනාගාර අසළ මාර්ගය දෙපස රැඳි සිටින රැඳවියන්ගේ ඥාතීන් හඬා වැටෙමින් තමන්ගේ පවුලේ අයගේ ජීවිත බේරාදෙන ලෙස ඉල්ලමින් හඩා වැටී ඇති බව News19 වාර්තාකරු පැවසීය.
සබැදි පුවත්
- හදිසි නීතිය අතරේ මිනිමැරුම් 23ක් වෙලා..! – තිස්ස අත්තනායක
- 2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්
- ආර්ථිකය ගොඩනැංවීමේ වගකීම රවීට දෙන්නැයි ඉල්ලීමක්
- ඉන්දීය තෙල් සමාගමට හොඳ කලක්
- කෑම මිල අඩු කිරීම අද නොවෙයි හෙට

