28 C
Colombo
Tuesday, May 17, 2022

මහර ගැටුමෙන් මිය ගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළට

- Advertisement -

පසුගිය 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වු කළහකාරී සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 117 දෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. තුවාල ලැබූ අය අතරින් 105 ක් රැඳවියන් බවත් දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බවත් ඒ මහතා පැවසීය.

රාගම රෝහලේ රැඳවියන් 80ක් සහ බන්ධනාගාර නිලධාරීන් ප්‍රතිකාර ලබන බවත් රැඳවියන් 24ක් ඔවුන්ගේ සුළු තුවාල සදහා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් එම රැඳවියන්ව කොළඔ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවත් තවත් රැඳවියෙක් කොළඔ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා මාරු කර යවා ඇති බවත් ඒ මහතා පවසයි.

සිදුවීම පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ හඩපටය

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම්වලට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

අද පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න තිබුණේ බතලයි, රතු අලයි – පොහොට්ටු මන්ත්‍රී

පාර්ලිමේන්තු ආපන ශාලාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාරය සඳහා අද සූදානම් කර තිබුණේ බතල, රතු අල වැනි ආහාර වර්ග බව ශ්‍රී ලංකා පොදුජන...

ඔයා ලැජ්ජාවක් නැති අගමැති කෙනෙක් – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. ඒ...

කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ පසුගිය මැයි 09 වනදා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...