27 C
Colombo
Sunday, April 2, 2023

මහර ගැටුමෙන් මිය ගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළට

- Advertisement -

පසුගිය 29 වනදා මහර බන්ධනාගාරය තුළ ඇති වු කළහකාරී සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 117 දෙනෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. තුවාල ලැබූ අය අතරින් 105 ක් රැඳවියන් බවත් දෙදෙනෙක් බන්ධනාගාර නිලධාරීන් බවත් ඒ මහතා පැවසීය.

රාගම රෝහලේ රැඳවියන් 80ක් සහ බන්ධනාගාර නිලධාරීන් ප්‍රතිකාර ලබන බවත් රැඳවියන් 24ක් ඔවුන්ගේ සුළු තුවාල සදහා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් එම රැඳවියන්ව කොළඔ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බවත් තවත් රැඳවියෙක් කොළඔ ජාතික රෝහලට ප්‍රතිකාර සදහා මාරු කර යවා ඇති බවත් ඒ මහතා පවසයි.

සිදුවීම පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ හඩපටය

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම්වලට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

වෘත්තිකයන් අවසන් තීරණයකට එන්න හෙට යළි රැස්වෙයි

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට වෘත්තීයවේදීන්ගේ සමිති එකමුතුවේ නියෝජිතයින් හෙට (03) යළි...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...