මහර බන්ධනාගාරයේ තුල ඊයේ රාත්‍රියේ සිට විටින් විට වෙඩි තැබීම් සිදු වී ඇති බව වාර්තා වේ.
නොවැම්බර් 29 වන දින රාත්‍රි 12 ට සහ නොවැම්බර් 30 වන දින උදෑසන 5.30 අතර කාලය තුළ බන්ධනාගාරය තුළින් වෙඩි තැබීම් ශබ්ද වරින් වර ඇසී ඇත.
උදෑසන ගිලන්රථ කිහිපයක් බන්ධනාගාරය තුළට ගොස් ඇති බවත් News19 ප්‍රාදේශිය වාර්තාකරු පැවසීය.
සබැදී පුවත්
- පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්
- සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්
- ඡන්දේ තියන්න පාකිස්තානෙටත් මුදල් නැහැ
- ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න
- ප්රංශයත් ටික්ටොක් තහනම් කරයි