26 C
Colombo
Saturday, April 13, 2024

රනිල් පාර්ලිමේන්තු පැමිණිය යුතුයි – මහින්ද රාජපක්ෂ

- Advertisement -

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂයට නායකත්වය දීමට වඩාත්ම සුදුසු පුද්ගලයා බව අගමැති මහින්ද රාජපක්ෂ අවධාරනය කරනවා.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හැර එක්සත් ජාතික පක්ෂෙයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි වෙනත් කිසිවෙකු නොමැති බවයි.

ඔහුගේ පැමිණීම රජයට අහිතකර වුවද දේශපාලනික වශයෙන් ගත් කල, රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයෙන් පැමිණිය යුතු සුදුසුම පුද්ගලයා බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ශක්තිමත් විපක්ෂයක් සැමවිටම අවශ්‍ය බවත් මීට පෙර පැවති ඒකාබද්ධ විපක්ෂය වඩාත් ඵලදායී වුවද වර්තමාන විපක්ෂය එලෙස නොවන බවයි.

වත්මන් විපක්ෂය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂයේ භේදය ප්‍රජාතන්ත්‍රවාදයට සෞඛ්‍ය සම්පන්න ලකුණක් නොවන බවයි.

දැඩි විපක්ෂයක් රජයක් පාලනය කර තබා ගැනීමට බල කරන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...