24.5 C
Colombo
Tuesday, June 17, 2025

වර්ජනයෙන් තැපෑලත් හිර වෙලා

- Advertisement -

තැපැල් සේවකයන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී තිබෙන බව තැපැල් වෘත්තිය සමිති පවසනවා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 7 ක් පමණ සිරවී තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළා.

විවිධ ශ්‍රේණි වලට අයත් පුරප්පාඩු 7000 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති විසින් සදුදා (08) සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

ඊයේ (09) දහවල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කිරිමට කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

අදත් වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 50 ක පමණ තරමක තද...

ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා...

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES