28 C
Colombo
Saturday, May 4, 2024

රේඩියෝවෙන් ජනතාවට කතා කරන අගමැති මෝදි

- Advertisement -

මන් කී බාත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෑම මාසයකට වරක් ඉදිරිපත් කරනු ලබන සජීවී ගුවන් විදුලි වැඩසටහනකි.
එහි 100 වැනි වැඩසටහන පසුගියදා විකාශය කෙරුණි.

2014 ඔක්තෝම්බර් 3 වැනි දින ආරම්භ වූ වැඩසටහන, කාන්තාවන්, තරුණයන් සහ ගොවීන් වැනි බහුවිධ සමාජ කණ්ඩායම් ආමන්ත්‍රණය කරමින් දියත් විය.

වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ පාලනයේ එදිනෙදා ගැටළු සම්බන්ධයෙන් පුරවැසියන් සමඟ සංවාදයක් ඇති කිරීමයි.

ඉන්දියානු භාෂා 22 ක් සහ උපභාෂා 29 ට අමතරව, මන් කී බාත් ප්‍රංශ, චීන, ඉන්දුනීසියානු, ටිබෙට්, බුරුම, අරාබි, ඇතුළු විදේශීය භාෂා 11 කින් විකාශනය වේ.

කෝටි 23ක් පමණ ඉන්දියානුවන් සෑම මසකදීම මෙම වැඩසටහනට නොවරදවාම සවන් දෙන බව ද 100 වැනි වැඩසටහන වෙනුවෙන් සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...