25 C
Colombo
Sunday, May 19, 2024

වතු ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැසක් අහිමි වෙලා

- Advertisement -

රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් රැසක් වතුකරයේ ඇතැම් ජනතාවට නොමැති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥය නිමල් ජි පුංචිහේවා මහතා පවසනවා.

නිමල් ජි පුංචිහේවා මහතා මේ බව සදහන් කළේ, ඊයේ (05) දින වතුකරයේ මුලික අයිතිවාසිකම් හිමි වි නොමැති ජනතාවට එම අයිතිවාසිකම් ලබාදිම සදහා බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ එම කොමිෂන් සභාව නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන 12 ක් එක් කර ගනිමින් ආරම්භ කර තිබු ජංගම සේවයට එක්වෙමින්.

මෙහිදි වැඩිදුරටත් ඔහු කියා සිටියේ, වතුකරයේ ඇතැම් පිරිස් වලට උප්පැන්න සහතිකය , ජාතික හැදුනුම්පත , විවාහ සහතිකය ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි රැසක් නොමැති විම හමුවේ එම ජනතාවට රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් ඔවුන් නොලැබි ඇති බවයි.

එම මුලික අයිතිවාසිකම් ලබාදිම සදහා පසුගියදා (04) සිට බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ ආරම්භ කල ජංගම සේවයට විශාල පිරිසක් පැමිණි බවත්, එම ජනතාවට ජංගම සේවය මගින් උපරිම සේවාවක් ලබාදුන් බවයි.

බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පැවැත්වු ජංගම සේවයට තම කොමිෂමේ නිලධාරින් රැසක් සහභාගි වු බවත්,ඉදිරියේදි එම ජංගම සේවය දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්විමට සැලසුම් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...