25 C
Colombo
Sunday, May 19, 2024

පකිස්තානයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ සීඝ්‍ර වැඩිවීමක්

- Advertisement -

පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා අසීමිත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

එරට තිරසර සමාජ සංවර්ධන සංවිධානය නිකුත් කළ නිවෙිදනයක දැක්වෙන්නේ මේ වසරේ මුල් මාස හයේදී ප්‍රාන්තය තුළ කාන්තාවන් පැහැරගෙනයාම් 6754ක් සිදුව ඇති බවයි

එමෙන්ම ප්‍රාන්තයේ ගතවූ කාලසීමාවේදී ස්ත්‍රී දූෂණ 1890ක් ද කාන්තාවන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා 3721 ක් ද සිදුව තිබේ.

මෙම සිදුවීම් වැඩිවශයෙන් වාර්තා වී ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් දිස්ත්‍රික්කයේය.

මේ අතර මෙම සිදුවීම් වාර්තාකරණයේදී පකිස්තාන මාධ්‍ය ඉතා නිහඩ සහ පසුගාමී ලෙස කටයුතු කරන බවට ද අදාළ වාර්තාව මගින් චෝදනා නගා ඇත.

RECENT ARTICLES - SINHALA

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...