නිරෝධායනය වෙමින් සිටි හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් හදිසියේ ඇද වැටී අපවත් වී ඇති බව සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
කෙසේ වෙතත් අදාල හිමිනමගේ දේහය පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට යොමු කර ඇති බව වාර්තා වේ.