28 C
Colombo
Saturday, July 27, 2024

දිස්ත්‍රික්ක දෙකක තවත් ප්‍රදේශ හුදෙකලා කෙරෙයි

- Advertisement -

රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද(09) අලුයම සිට හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව,

• රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ පනාපොළ, කුඩුමිටිය, කුඩව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, දව්ගලගම,ගඟලගමුව, කොස්වත්ත, තපස්සරකන්ද , වතුරාව , වෙම්බියගොඩ , වැද්දාගල නැගෙනහිර , වැද්දාගල බටහිර , දවුගලගම ග්‍රාම නිලධාරී වසම්

• රක්නාව කලවාන පොලිස් බල ප්‍රදේශයේ දෝලේකන්ද , රඹුක, කත්ලාන , තණබෙල, ඉළුඹකන්ද, පොතුපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම්

• නුවරඑළිය දිස්ත්‍රික්කයේ ළිදුල පොලිස් බල ප්‍රදේශයේ ශාන්ත කුම්බර්ස් වතුයාය

යන ප්‍රදේශ හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ නාරම්පිටිය ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බවයි යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...