32 C
Colombo
Saturday, March 25, 2023

උදේ සවස කොළඹ සිට හෙලිකොප්ටර්වලින් කෑම ගෙනියනවා- මුජිබර් රහුමාන්

- Advertisement -

මහනුවර අගමැති මන්දිරය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර ඇතැයි තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ දෙසැම්බර් 01 වන දින පාර්ලිමේන්තුවේදීය.

අගමැති මන්දිරය වෙත උදේ සවස කොළඹ සිට හෙලිකොප්ටර් මගින් එහි සිටින්නන්ට කෑම ගෙන යන බවට දැනගන්නට ලැබී ඇති බවත් නිතර නිතර වෛද්‍යවරුන් ද එහි යන බව මන්ත්‍රීවරයා පැවසූ අතර මේ තත්වය මත මහනුවර ජනතාව කලබලයට පත්වී සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන්න යැයිද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...