27.8 C
Colombo
Monday, December 2, 2024

කන්න නැතුව මිනිස්සු අභයාරාමය ඉස්සරහටත් ඇවිල්ලා

- Advertisement -

කොවිඩ් 19 තත්ත්වය හමුවේ අසරණව සිටින නාරාහෙන්පිට අභයාරාමය අවට පිරිස් කිසියම් ලෙසකින් හෝ ආධාරයක් ඉල්ලාගෙන එම විහාරස්ථානය ඉදිරියට රැස්ව සිටින බවට විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

මෙම රජය පත්කරලීමට අභයාරාම විහාරස්ථානය හරහා දැවැන්ත කාර්ය භාර්යයක් සිදුවූ බවත් එය දන්නා ජනතාව දැන් තම විහාරස්ථානයෙන් ජීවත්වීමට උපකාර ඉල්ලා සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.

මේ නිසා මෙම ජනතාවට සහන සැලසීමට වහාම නිසි ක්‍රමවේදයක් සකසන ලෙසට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

RECENT ARTICLES - SINHALA

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

POPULAR ARTICLES