පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතා හදිසි රෝගි තත්වයක් හේතුවෙන් අද (04) උදෑසන අභවප්‍රාප්ත වුණා.
නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම්.ජී.වීරසේන මහතා පත්වීමට නියමිතව තිබෙනවා.
දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 38241ක් ලබාගෙන මීළඟට සිටින්නේ ඒ මහතායි.