27 C
Colombo
Friday, May 3, 2024

ප්‍රභාස්ගේ Kalki 2898 AD ගැන අලුත් ආරංචියක්

- Advertisement -

ඉන්දීය සිනමා ඉතිහාසය තුළ වැඩිම වියදමක් දරමින් නිශ්පාදනය කරන ලද චිත්‍රපටයක් ලෙසින් සැලකෙන Kalki 2898 AD සිනමාපටය 2024 මැයි 09 වන දින ලොව පුරා තිරගත වීම ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

නාග් අශ්වින් විසින් අධ්‍යක්ෂණය කරන ලද විද්‍යා ප්‍රබන්ධයක් ලෙසින් දිගහැරෙන මෙම සිනමා පටය සඳහා ප්‍රභාස්, දීපිකා පදුකෝන් සහ අමිතාබ් බච්චන්, කමල් හසන්, දීශා පඨානි යන සුපිරි ඉන්දීය නළු නිළියන් රැසක් රංගයෙන් දායක වෙනවා.

හින්දි සහ තෙළිඟු යන භාෂා ද්විත්වයෙන්ම ගලා යන මෙම චිත්‍රපටයෙහි සංගීත අධ්‍යක්ෂණය සන්තෝශ් නාරයන් විසින් සිදු කර තිබෙනවා.

කෙසේවෙතත්, මෙම සිනමාපටය කතා මාලාවක් ලෙසින් නිර්මාණය කිරීමට අපේක්ෂා නොකරන බවට අධ්‍යක්ෂක නාග් අශ්වින් අදහස් දක්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සා. පෙළ අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේත් විවෘත බව එම දෙපාර්තමේන්තුව පවසනවා. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට...

වතු කම්කරු පඩි වැඩිකිරීම ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක්-දිගම්බරන්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින්...

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...