27 C
Colombo
Thursday, April 24, 2025

වට්ස් ඇප්වලට එකතු වුණු අලුත් දේවල්

- Advertisement -

වට්ස්ඇප් යෙදවුමේ නවතම යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් මෙටා සමාගමෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් චැට් එකක් තුළ පණිවුඩ තුනක් Pin කර තැබීමේ හැකියාව ලැබෙන අතර මීට පෙර එලෙස සිදු කිරීමට එක් වූයේ, එක් පණිවුඩයක් පමණයි.

එමෙන්ම වට්ස් ඇප් සමූහයක් (ගෲප් චැට්) තුළද අවශ්‍ය පණිවුඩ තුනක් Pin කර තැබීමට මෙහිදී පරිශීලකයින්ට අවස්ථාව හිමි වෙනවා.

පණිවුඩ පමණක්‌ නොව වීඩියෝ, ඡායාරූප, polls ඇතුළු දේද මෙලෙස Pin කර තැබිය හැකියි.

පණිවුඩයක් Pin කළ හැකි කාල සීමාව පරිශීලකයින්ට තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව පැය 24ක්, දින 7ක් හෝ දින 30ක් සඳහා අදාළ පණිඩුය Pin කර තැබිය හැකි බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES