25 C
Colombo
Monday, February 26, 2024

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

- Advertisement -

දැවැන්ත දේශපාලන අරගලයකින් පසු ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස අද (20) දිවුරුම් දෙනු ලැබූවා.
ඒ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරිපිටයි.
කොවිඩ් 19 අර්බුදය සම්බන්දයෙන් කටයුතු කිරීමට සහ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ආපසු හැරවීම අරමුණු කරගත් විධායක නියෝග රාශියක් නව ජනාධිපතිවරයා විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද උදෑසන ධවල මන්දීරයෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මිලෙනියා ට්‍රම්ප් “Air Force One” ගුවන්යානයෙන් මේරිලන්ඩ් සිට ෆ්ලොරිඩා දක්වා යාමට නියමිතව තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් “Palm Beach” හි පිහිටි ට්‍රම්ප් ට අයත් “Mar-A- Logo” ගොල්ෆ් සමාජ පරිශ්‍රයට යන බවයි.

RECENT ARTICLES - SINHALA

සීනි සමාගමේ මැෂින් දෙකක් යකඩ බඩු කඩයකට විකුණලා

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට භාර දී ඇති බව...

තැඹිලි ගෙඩියක් රුපියල් 2000 කට දෙන්න සැලසුමක්

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි...

බලපත්‍ර නැති ඖෂධ හලකට සීල් තියලා

පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...