29 C
Colombo
Saturday, July 27, 2024

ඇමරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙයි

- Advertisement -

දැවැන්ත දේශපාලන අරගලයකින් පසු ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් මහතා එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස අද (20) දිවුරුම් දෙනු ලැබූවා.
ඒ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරිපිටයි.
කොවිඩ් 19 අර්බුදය සම්බන්දයෙන් කටයුතු කිරීමට සහ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ආපසු හැරවීම අරමුණු කරගත් විධායක නියෝග රාශියක් නව ජනාධිපතිවරයා විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද උදෑසන ධවල මන්දීරයෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මිලෙනියා ට්‍රම්ප් “Air Force One” ගුවන්යානයෙන් මේරිලන්ඩ් සිට ෆ්ලොරිඩා දක්වා යාමට නියමිතව තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් “Palm Beach” හි පිහිටි ට්‍රම්ප් ට අයත් “Mar-A- Logo” ගොල්ෆ් සමාජ පරිශ්‍රයට යන බවයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...