32 C
Colombo
Monday, January 20, 2025

වට්ස් ඇප් චැට් හොයාගන්න අලුත් ක්‍රමයක්

- Advertisement -

ඔබට වෙත එන පණිවිඩ සොයා ගැනීම පහසු කිරීම සඳහා වට්ස් ඇප් වෙතින් නව විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට නියමිත බව  වාර්තා වෙනවා.

වට්ස් ඇප් චැට් ලිස්ට් එකට ඉහළින් තිබෙන ‘ෆිල්ටර්ස්’ කිහිපයක් ඔස්සේ මෙලෙස පණිවිඩ සොයා ගැනීම පහසු කර තිබෙනවා.

All, Unread ( සලකුණු කරන ලද සහ නොකියවන ලද පණිවිඩ) සහ Groups ( වට්ස් ඇප් සමූහ) ලෙස වර්ගීකරණයන් කිහිපයක් යටතේ මෙම filters නිර්මාණය කර ඇති බව සඳහන්.

මෙම filters අද (16) දිනයේ ප්‍රථම වරට වට්ස් ඇප් වෙත හඳුන්වා දී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත  WhatsApp පරිශීලකයින් වෙත මෙම නව වෙනස් අත්දැකීමට හැකි වනු ඇති.

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES