26 C
Colombo
Tuesday, May 21, 2024

වට්ස් ඇප් චැට් හොයාගන්න අලුත් ක්‍රමයක්

- Advertisement -

ඔබට වෙත එන පණිවිඩ සොයා ගැනීම පහසු කිරීම සඳහා වට්ස් ඇප් වෙතින් නව විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට නියමිත බව  වාර්තා වෙනවා.

වට්ස් ඇප් චැට් ලිස්ට් එකට ඉහළින් තිබෙන ‘ෆිල්ටර්ස්’ කිහිපයක් ඔස්සේ මෙලෙස පණිවිඩ සොයා ගැනීම පහසු කර තිබෙනවා.

All, Unread ( සලකුණු කරන ලද සහ නොකියවන ලද පණිවිඩ) සහ Groups ( වට්ස් ඇප් සමූහ) ලෙස වර්ගීකරණයන් කිහිපයක් යටතේ මෙම filters නිර්මාණය කර ඇති බව සඳහන්.

මෙම filters අද (16) දිනයේ ප්‍රථම වරට වට්ස් ඇප් වෙත හඳුන්වා දී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත  WhatsApp පරිශීලකයින් වෙත මෙම නව වෙනස් අත්දැකීමට හැකි වනු ඇති.

RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...