24 C
Colombo
Thursday, February 20, 2025

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

- Advertisement -

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්.

මෙලෙස විරෝධතාවය පැවැත්වෙන අරතරවාරයේදී එහි පැමිණි වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා ඇතුළු පිරිසක් විරෝධතාවයේ නිරත පිරිසට විරෝධය පළ කිරීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.

එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා පොදු ධීවර සංගමයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා,

“අද ලංකාව වටේම ඉන්න සමස්ත ධීවර ප්‍රජාවගේ ධීවර යාත්‍රාවලින් 60%ක් ගැටගහලා තියෙන්නේ තෙල් මිල වැඩි කරලා, ආම්පන්න මිල වැඩි කරලා, අයිස් මිල වැඩි කරලා කොහොමද ධීවර ප්‍රජාව රස්සාවට යන්නේ? රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවයි, පොහොට්ටුවේ අයයි මේකට වගකියන්න ඕනේ.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES