33 C
Colombo
Friday, May 3, 2024

අප්‍රේල් 25 හර්තාල්

- Advertisement -

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුර – නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට දෙමළ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා.

එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන 25 වනදා හර්තාල් ව්‍යාපාරය දියත් කරන බවටයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සූරේශ් ප්‍රේමචන්ද්‍ර මහතා සදහන් කළේ.

මේ සම්බන්ධයෙන් එම පළාත් වල දේශපාලන කටයුතු සිදු කරන පක්ෂ වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් යාපනයේදී ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ප්ලොට්, ටෙලෝ සහ ඊ.පී.ආර්.එල්.එෆ් යන පක්ෂ වන නියෝජිතයින් එක්ව සිට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කබ්රාල් ඇතුළු සිව්දෙනා ගැන අධිකරණයෙන් තීරණයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කොට ඉන් විත්තිකරුවන් නිදහස් කරන...

Breaking:ලාෆ් ගෑස් මිලෙත් වෙනසක්

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...

ඉඩම් පරිහරණ ගාස්තුව අය නොකිරිම නිසා රජයට කෝටි ගණනක පාඩුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...