ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බවයි.