29 C
Colombo
Saturday, July 27, 2024

අපෙන් එන්නත් බිලියනයක් ලෝකයට. G7 නායකයින්ගෙන් ප්‍රතිඥාවක්

- Advertisement -

“ලෝකයට එන්නත් ලබා දීමේ විශාල පියවරක්” ලෙස ප්‍රධාන කාර්මික රටවල නායකයින් කෝවිඩ් එන්නත් මාත්‍රා බිලියනයක් දුප්පත් රටවලට ලබා දීමට G7 සමුළුවේ දී පොරොන්දු වී ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල ප්‍රතිලාභ තහවුරු කරමින් G7 එකමුතුවට මුළු ලොවටම එන්නත් ලබාදීමට හැකි වූ බව සමුළුව අවසාන කරමින් අගමැතිවරයා පැවසීය.

එක්සත් රාජධානියේ මිලියන 100 ක් ද ඇතුළුව සෘජුවම හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් යෝජනා ක්‍රමය හරහා දුප්පත් රටවලට එන්නත් ලබා දීමට G 7 නායකයින් ප්‍රතිඥා දුන් බව අගමැතිවරයා මෙහිදී පවසා තිබේ.

එමඟින් වසංගතය ආරම්භයේ බලවත් රටවල්වල පැවති ජාතිකවාදී සහ ආත්මාර්ථකාමී ස්වරූපයෙන් ඉවත් වීමට් හැකියාව ලැබුණු බව ද අගමැතිවරයා සඳහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...