24 C
Colombo
Thursday, February 20, 2025

වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන්ට දේශබන්දුගෙන් මිලියනයක්

- Advertisement -

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩිවැදී ජීවිතක්ෂයට පත් වු පොලිස් සැරයන්වරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (13) දේහය තැන්පත් කර තිබු නිවසට පැමිණියා.

එහිදී එම නිලධාරියාගේ පවුලේ ඥාතීන් වෙත රුපියල් මිලියනයක මුදලක් ලබා දීමට ද වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර තිබුණා.

පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේ මල්වතුහිරිපිටය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වු ගැටුම්කාරී තත්ත්වයක් අතරතුර සිදුවු වෙඩි තැබීමකින් අදාළ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වී තිබුණා.

මේ අතර, ජීවිතක්ෂයට පත් වු පොලිස් සැරයන්වරයා උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES