26 C
Colombo
Sunday, May 12, 2024

තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් අයෙක් මරුට

- Advertisement -

මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ(20) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක එම වෙළඳසැල තුළ සිටි පුද්ගලයෙක් මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 24ක වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

පලස්තීනයට සාමාජිකත්වය දෙන්න රටවල් 134ක කැමැත්ත

පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලීමට සුදුසු රටක් බවට වන යෝජනාවක් එහි මහා මණ්ඩලය තුළ සම්මත වී තිබෙනවා. එහිදී පලස්තීනයට පක්ෂව ඡන්ද 143ක් ප්‍රකාශයට පත්වූ...

දරුවන්ට මාරාන්තික විය හැකි සෙල්ලම් බඩු

වෙළෙඳපොලේ ඇති බැටරි මගින් ක්‍රියාකරවන සෙල්ලම්බඩුවලින් දරුවන්ගේ ජීවිතවලට හානි සිදුවිය හැකි බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ...

අක්මීමන ඝාතකයන් දෙදෙනා රත්මලානේ දී අත්අඩංගුවට

අක්මීමන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කොට රත්මලාන ප්‍රදේශයට පැමිණ එහි ලැගුම් හලක සැගව සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (11)අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...