26 C
Colombo
Thursday, March 23, 2023

මෛත්‍රී අත්සන් කළ ගැසට්ටුවක් වසරකට පසු නිකුත් කරලා

- Advertisement -

සිංහරාජයට අලුතින් අවශේෂ වනාන්තර එක්කොට ගැනීමේ සදහා පලකරන ලද අංක 2150/31 සහ 20 නොවැම්බර් 2019 දරන ගැසට්ටුව නිකුත් කොට ඇත.

ඒ අනුව සිංහරාජයේ සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා භුමි ප්‍රමාණයක් මෙම ගැසට්ටුවෙන් නැවත පවරා ගැනීම සිදු කරනු ඇත. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ධුර කාලය අවසන් කර ජනාධිපති කාර්යාලයෙන් නික්ම යෑමට පෙර අදාල ගැසට් නිවේදනය අත්සන් කර ඇති නමුත් වසරක් යනතෙක් එය මුද්‍රණය නොවිනි.

සිංහරාජ වැසි වනාන්තරයට අයත් ඉඩම් විවිධ පාර්ශවයන් නීතී විරෝධී ලෙස අත්පත් කරගනිමින් තේ වගාවන් සහ විවිධ බෝග වගාවන් සිදු කර ඇත. අවුරුදු 30 ක පමණ සිට විවිධ පරිසර සංවිිිිිධාන මෙම ඉඩම් නැවත සිංහරාජය වෙත පවරා ගැනීම සිදු කරන ලෙස විවිධ රජයන්ගේ ඉල්ලීම් කර ඇති නමුත් පසුගිය රජය දක්වා එම ඉල්ලීම ඉටු නොකර ඇත.

RECENT ARTICLES - SINHALA

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

මේ නාකි හැත්ත ගැන නෙමෙයි අපි දරුවන් ගැන කතා කරමු – කුමාර වෙල්ගම

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමන් හදවතින්ම සතුටු වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...