31 C
Colombo
Friday, April 19, 2024

මෛත්‍රී අත්සන් කළ ගැසට්ටුවක් වසරකට පසු නිකුත් කරලා

- Advertisement -

සිංහරාජයට අලුතින් අවශේෂ වනාන්තර එක්කොට ගැනීමේ සදහා පලකරන ලද අංක 2150/31 සහ 20 නොවැම්බර් 2019 දරන ගැසට්ටුව නිකුත් කොට ඇත.

ඒ අනුව සිංහරාජයේ සංරක්ෂිත ප්‍රදේශය හෙක්ටෙයාර 11,000 සිට 35,000 දක්වා භුමි ප්‍රමාණයක් මෙම ගැසට්ටුවෙන් නැවත පවරා ගැනීම සිදු කරනු ඇත. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම ධුර කාලය අවසන් කර ජනාධිපති කාර්යාලයෙන් නික්ම යෑමට පෙර අදාල ගැසට් නිවේදනය අත්සන් කර ඇති නමුත් වසරක් යනතෙක් එය මුද්‍රණය නොවිනි.

සිංහරාජ වැසි වනාන්තරයට අයත් ඉඩම් විවිධ පාර්ශවයන් නීතී විරෝධී ලෙස අත්පත් කරගනිමින් තේ වගාවන් සහ විවිධ බෝග වගාවන් සිදු කර ඇත. අවුරුදු 30 ක පමණ සිට විවිධ පරිසර සංවිිිිිධාන මෙම ඉඩම් නැවත සිංහරාජය වෙත පවරා ගැනීම සිදු කරන ලෙස විවිධ රජයන්ගේ ඉල්ලීම් කර ඇති නමුත් පසුගිය රජය දක්වා එම ඉල්ලීම ඉටු නොකර ඇත.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...