32 C
Colombo
Friday, June 2, 2023

ඡන්දේ තියන්න පාකිස්තානෙටත් මුදල් නැහැ

- Advertisement -

පාකිස්ථාන මැතිවරණය පැවැත්වීම සඳහා එරට මුදල් අමාත්‍යාංශය සතුව අරමුදල් නොමැති බව එරට ආරක්ෂක අමාත්‍ය Khawaja Asif පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකයට මුහුණ දී සිටින බැවින් මුදල් හිඟයක් රට තුළ නිර්මාණය වී ඇති බවයි.

එවැනි තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය සතුව අරමුදල් නොමැති අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටළු පවතින බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය Khawaja Asif ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කාලිද් අල් අමේරි දින 3ක ලංකාවේ සංචාරයක

ලොව ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කාලිද් අල් අමේරි මෙම මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට නිවේදනය කර තිබෙනවා.

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

RECENT ARTICLES - ENGLISH

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...