31 C
Colombo
Saturday, July 27, 2024

තුර්කිය සහ පකිස්තාන ඇෆ්ගනිස්තාන පිලිබද රහස් කතාබහක

- Advertisement -

තුර්කිය සහ පකිස්තානය ඇෆ්ගනිස්තානයේ පාලනය හසුරැවන ආකාරය පිලිබද රහස් කතාබහක නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙි.

අදාළ වාර්තාවලට අනුව පකිස්තානයේ ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී නදීම් රාසා සහ තුර්කියේ ඒකාබද්ධ මෙහෙයුම් ජනරාල් යසීර් ගුලෙයිර් අතර මේ පිලිබද සාකච්ඡා පවත්වා ඇතැයි සදහන් වේ.

ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බවට ජනාධිපති එර්දොගාන්ගේ තුර්කි පාලනයට චෝදනා එල්ල වී ඇති පසුබිමක ඇෆ්ගනිස්තානය පිලිබද තුර්කි පකිස්තාන සාකච්ඡා අවධානයට යොමු විය යුතු කරැණක් බව අන්තර්ජාතික භුදේශපාලනික විශේෂඥයන් සදහන් කර තිබේ.

නුදුරේදීම ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට නියමිත අතර ඒ වෙනුවට නේටෝව නියෝජනය කරමින් තුර්කි හමුදා වැඩි වශයෙන් ඇෆ්ගනිස්තානයට පැමිණිමේ ඉහළ ඉඩකඩක් ඇති බවත් එය විශේෂ අවධානයට යොමුවිය යුතු කරැණක් බවත් අදාළ විශේෂඥයන් සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...