26 C
Colombo
Saturday, April 13, 2024

තුර්කිය සහ පකිස්තාන ඇෆ්ගනිස්තාන පිලිබද රහස් කතාබහක

- Advertisement -

තුර්කිය සහ පකිස්තානය ඇෆ්ගනිස්තානයේ පාලනය හසුරැවන ආකාරය පිලිබද රහස් කතාබහක නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙි.

අදාළ වාර්තාවලට අනුව පකිස්තානයේ ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී නදීම් රාසා සහ තුර්කියේ ඒකාබද්ධ මෙහෙයුම් ජනරාල් යසීර් ගුලෙයිර් අතර මේ පිලිබද සාකච්ඡා පවත්වා ඇතැයි සදහන් වේ.

ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන බවට ජනාධිපති එර්දොගාන්ගේ තුර්කි පාලනයට චෝදනා එල්ල වී ඇති පසුබිමක ඇෆ්ගනිස්තානය පිලිබද තුර්කි පකිස්තාන සාකච්ඡා අවධානයට යොමු විය යුතු කරැණක් බව අන්තර්ජාතික භුදේශපාලනික විශේෂඥයන් සදහන් කර තිබේ.

නුදුරේදීම ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමට නියමිත අතර ඒ වෙනුවට නේටෝව නියෝජනය කරමින් තුර්කි හමුදා වැඩි වශයෙන් ඇෆ්ගනිස්තානයට පැමිණිමේ ඉහළ ඉඩකඩක් ඇති බවත් එය විශේෂ අවධානයට යොමුවිය යුතු කරැණක් බවත් අදාළ විශේෂඥයන් සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...