27 C
Colombo
Sunday, October 13, 2024

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට නායකයන් දෙදෙනෙක්

- Advertisement -

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස ෂාන් මසූඩ් සහ විස්සයි විස්ස නායකයා ලෙස ෂහීන් ෂා අෆ්රිඩි නම් කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් 4ට තේරීමට පාකිස්ථානය අසමත්වීම හේතුවෙන්, පාකිස්තාන ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම්, මීට දින කිහිපයකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස් වුණා.

ඒ අනුව, ටෙස්ට් කණ්ඩායමට සහ විස්සයි විස්ස කණ්ඩායම් සඳහා නව නායකයින් දෙදෙනෙක් නම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එක්දින ජාත්‍යන්තර තරගාවලියක් නුදුරේදීම නොපැවැත්වෙන බැවින් එක්දින කණ්ඩායම සඳහා නායකයෙක් පත්කර නොමැති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර...

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවධානම දීර්ඝ කරලා

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වැනි දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරි පැය...

මහනුවරින් පාර්ලිමේන්තුවට මාලිමාවෙන් එන්න ඉන්න අය

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් පහළොස් දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයින් පසුගිය (11) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...

ජාතික ජනබලවේගයේ කොළඹින් තරඟ වදින පිරිස

මහමැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග කරන කණ්ඩායම පසුගිය (09) දින නාමයෝජනා පත්‍ර අත්සන් කරනු ලැබුවා. ඒ අනුව එම නාමයෝජනා පත්‍ර අද (11)...