31 C
Colombo
Sunday, April 2, 2023

මහමත්තුමාට එරෙහි අපහාස වැළැක්වීමට මුස්ලිම් රටවල සන්ධානයක් ඇති කිරීමේ උත්සහයක්

- Advertisement -

මහමත්තුමාට අපහාස කිරීම අපරාධයක් බවට පත්කිරීමට මුස්ලිම් රටවල් එක්ව කටයුතු කළ යුතු බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ ඇතැම් බටහිර රටවල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවාවී මහමත්තුමාට අපහාස කීරීමට ඉඩදී ඇති බවයි.

එය වෙනස් කිරීම සදහා මුස්ලිම් බහුතරයක් සිටින රටවල් එක්ව සන්ධානයක් ගොඩනංවාගත යුතු බවට හෙතෙම අවධාරණය කර තිබේ.

මුස්ලිම් රටවල් 50 ක් පමණ එක්ව අදාළ අපහාසකිරීම් අපරාධයක් බවට පත්කිරීම සදහා වන සංධානයක් ඇති කරගැනීම කළ හැකි බව ඔහු සදහන් කර ඇත.

එය පිළිනොගන්නේ නම් එවැනි රටවල් සමග ගනුදෙනු කිරීම අත්හිටුවීමට සහ ඔවුන්ගේ භාණ්ඩ වර්ජනය කිරීමට කටයුතු කළ යුතු බව අගමැති ඉම්රාන් ඛාන් සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...