26 C
Colombo
Saturday, April 13, 2024

මහමත්තුමාට එරෙහි අපහාස වැළැක්වීමට මුස්ලිම් රටවල සන්ධානයක් ඇති කිරීමේ උත්සහයක්

- Advertisement -

මහමත්තුමාට අපහාස කිරීම අපරාධයක් බවට පත්කිරීමට මුස්ලිම් රටවල් එක්ව කටයුතු කළ යුතු බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ ඇතැම් බටහිර රටවල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවාවී මහමත්තුමාට අපහාස කීරීමට ඉඩදී ඇති බවයි.

එය වෙනස් කිරීම සදහා මුස්ලිම් බහුතරයක් සිටින රටවල් එක්ව සන්ධානයක් ගොඩනංවාගත යුතු බවට හෙතෙම අවධාරණය කර තිබේ.

මුස්ලිම් රටවල් 50 ක් පමණ එක්ව අදාළ අපහාසකිරීම් අපරාධයක් බවට පත්කිරීම සදහා වන සංධානයක් ඇති කරගැනීම කළ හැකි බව ඔහු සදහන් කර ඇත.

එය පිළිනොගන්නේ නම් එවැනි රටවල් සමග ගනුදෙනු කිරීම අත්හිටුවීමට සහ ඔවුන්ගේ භාණ්ඩ වර්ජනය කිරීමට කටයුතු කළ යුතු බව අගමැති ඉම්රාන් ඛාන් සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...