25.2 C
Colombo
Sunday, October 13, 2024

පකිස්තානය මරණ දඩුවම අහෝසි කිරීම ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

මරණ දඬුවම අහෝසි කිරීම ඇතුළුව යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි අනුමත කිරීම පාකිස්තානය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ වෙනුවට GSP+ සහනය දීර්ඝ කර ගැනීම සඳහා යුරෝපා සංගමය තුළ බලපෑම් කිරීමට අග්‍රාමාත්‍ය ෂබාස් ෂෙරීෆ් වෙනම සාකච්ඡා මාලාවක නිතරවීමට සූදනම් බව එරට වාර්තා පවසයි.

පකිස්තානය පසුගිය වසර හතක කාලය තුළ යුරෝපා සංගමය විසින් ලබාදෙන GSP+ යෝජනා ක්‍රමයේ ප්‍රධාන ප්‍රතිලාභ ලබන්නකු විය.

මෙහිදී නිෂ්පාදන කිහිපයක් ශූන්‍ය බදු ක්‍රමයට යටත්ව පවතින අතර එම සහනය 2023 දෙසැම්බර් 31 දිනෙන් කල් ඉකුත් වීමට නියමිතය.

එය දීර්ඝ කිරීමට නම් මරණ දඩුවම අහෝසි කිරීම ඇතුළු මානව හිමිකම් ඉල්ලීම් ඉටුකරන ලෙස යුරෝපා සංගමය පකිස්තානය වෙත අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමතිලගෙන් මිලියන ගණනක හිඟ වතුර බිලක්

හිටපු මැති - ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඉන්, අය වීමට නියමිත මුදල, රුපියල් මිලියන...

වෛද්‍යවරිය කොල්ල කෑ හමුදා සෙබළා මාට්ටු

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු අත්අඩංගුවට ගත් බව වැලිඔය...

අපි කලබලේට හොරු අල්ලන්නෙ නැහැ

හොඳින් සොයාබලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හොරුන් අල්ලන බව එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. බොහෝ අය වේදිකාවට එන්නෙ නැතුවම බැහැලා යන...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,...