29 C
Colombo
Saturday, July 27, 2024

පකිස්තානය මරණ දඩුවම අහෝසි කිරීම ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

මරණ දඬුවම අහෝසි කිරීම ඇතුළුව යුරෝපා සංගමය විසින් පනවා ඇති කොන්දේසි අනුමත කිරීම පාකිස්තානය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ වෙනුවට GSP+ සහනය දීර්ඝ කර ගැනීම සඳහා යුරෝපා සංගමය තුළ බලපෑම් කිරීමට අග්‍රාමාත්‍ය ෂබාස් ෂෙරීෆ් වෙනම සාකච්ඡා මාලාවක නිතරවීමට සූදනම් බව එරට වාර්තා පවසයි.

පකිස්තානය පසුගිය වසර හතක කාලය තුළ යුරෝපා සංගමය විසින් ලබාදෙන GSP+ යෝජනා ක්‍රමයේ ප්‍රධාන ප්‍රතිලාභ ලබන්නකු විය.

මෙහිදී නිෂ්පාදන කිහිපයක් ශූන්‍ය බදු ක්‍රමයට යටත්ව පවතින අතර එම සහනය 2023 දෙසැම්බර් 31 දිනෙන් කල් ඉකුත් වීමට නියමිතය.

එය දීර්ඝ කිරීමට නම් මරණ දඩුවම අහෝසි කිරීම ඇතුළු මානව හිමිකම් ඉල්ලීම් ඉටුකරන ලෙස යුරෝපා සංගමය පකිස්තානය වෙත අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...