25 C
Colombo
Wednesday, September 27, 2023

වයස 50ට අඩු අයට හෘදයාබාධ ඇතිවීම අවදානමක්

- Advertisement -

පසුගිය මාස තුනක කාලය තුළ හෘදයාබාධ සහ දියවැඩියාව හේතුවෙන් කොළඹ නගරයේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් 100 ක් පමණ මිය ගොස් තිබෙන බව වාර්තා වනවා.

කොළඹ ජාතික රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලින් මේ බව අනාවරණය වී තිබෙනවා.

මීට අමතරව, හෘදයාබාධ සහ දියවැඩියාව හේතුවෙන් වයස අවුරුදු 50 ත් 60 ත් අතර පුද්ගලයින් 200 ක් මිය ගොස් තිබෙන බවයි එම වාර්තා පෙන්වා දෙනවා.

මෙම ප්‍රවණතාවය භයානක වන අතර වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින්ගේ මරණ සඳහා පාරම්පරික සාධකයට අමතරව ආහාර පුරුදු සහ ජීවන රටා තේරීම් බලපා ඇති බවයි වෛද්‍යවරුන් පවසනවා .

විශේෂඥයන් පවසන පරිදි, අධි රුධිර පීඩනය සහ හෘදරෝග මේ සඳහා විශාලතම අවදානම් සාධකයක් වන අතර හෘදයාබාධ වැඩිවීමට සමානව, තරුණ වැඩිහිටියන්ගේ අධි රුධිර පීඩනය ද වැඩිවෙමින් පවතින බව වෛද්‍යවරුන් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...