30.6 C
Colombo
Thursday, April 25, 2024

පේරාදෙණිය පොලිස් ස්ථානයටත් කොවිඩ් ගිහින්

- Advertisement -

පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

මේ නිසා පේරාදෙණිය පොලිස් ස්ථානයේ අදාල නිලධාරියා සමඟ සමීපව රාජකාරිය කළ තවත් නිලධාරීන් 5ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

අදාළ නිලධාරියා තමන්ගේ පෞද්ගලික රථයකින් පොලීසියට පැමිණ ඇති බවත්, උණ ගතිය ඇති බව පැවසීමෙන් පසුව ඒ මොහොතේම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් වාර්තා වේ. කෙසේ වෙතත් අදාල නිලධාරියා‌ගේ නිවැසියන් සහ ඔහුන් සමඟ කටයුතු කළ සමීපතයන් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

තවද පේරාදෙණිය පොලිස් ස්ථානය නොවැම්බර් 15 වන දින රාත්‍රියේ විෂබීජහරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...