30.2 C
Colombo
Friday, April 26, 2024

පිල්ලෙයාන්ගේ නඩු විභාගය කල් දමයි

- Advertisement -

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් විඩුතලයි පක්ෂ නායක සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්ගේ ( පිල්ලෙයාන් ) නඩුව  ලබන ජනවාරි මස  11 වැනිදාට කල් තබා ඇති බව වාර්තා වේ.
 
මඩකලපුව අධ්කරණ විනිසුරු  එස් .සුසයිදාසන්  මහතා ඉදිරියේදී මෙම නඩුව දෙසැම්බර් 08 දින කැඳවා තිබුණි.
නත්තල් යාඤාාවකට  සහභාගිවී සිටි මඩකලපුව දිස්ත්‍රික්ක  පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසප් පරරාජාසිංගම්  ඝාතනය සම්බන්ධව  පිල්ලයාන් ඇතුළු සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගත කර  සිටි අතර පසුගිය නොවැම්බර් මාසයේදී  ඇප මත නිදහස් කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

සජබෙට ගිය මන්ත්‍රීලා ගැන පොහොට්ටුව තීරණයක් ගනී

සමගි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන...

කැබ් රථ අනතුරින් හමුදා සෙබලෙක් මරුට. 9කට තුවාල

මාන්කුලම් - වසන්තනගර් හන්දියේදී මාන්කුලම් දෙස සිට කිළිනොච්චිය දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් යුද හමුදා සෙබලුන් රැගත් කැබ් රථයක ගැටී...

රනිල් හදිසියේ ආණ්ඩු පක්ෂයේ හමුවක් කැඳවලා

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...