28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

පිල්ලෙයාන්ගේ නඩු විභාගය කල් දමයි

- Advertisement -

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් විඩුතලයි පක්ෂ නායක සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්ගේ ( පිල්ලෙයාන් ) නඩුව  ලබන ජනවාරි මස  11 වැනිදාට කල් තබා ඇති බව වාර්තා වේ.
 
මඩකලපුව අධ්කරණ විනිසුරු  එස් .සුසයිදාසන්  මහතා ඉදිරියේදී මෙම නඩුව දෙසැම්බර් 08 දින කැඳවා තිබුණි.
නත්තල් යාඤාාවකට  සහභාගිවී සිටි මඩකලපුව දිස්ත්‍රික්ක  පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසප් පරරාජාසිංගම්  ඝාතනය සම්බන්ධව  පිල්ලයාන් ඇතුළු සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගත කර  සිටි අතර පසුගිය නොවැම්බර් මාසයේදී  ඇප මත නිදහස් කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් කමිටු හිටපු මාධ්‍ය කළමනාකරු රිමාන්ඩ්

අධිකරණය මගින් නිකුත් කර තිබූ විදෙස් ගමන් තහනමක් උල්ලංඝනය කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් රහසිගතව විදෙස් ගතවීමට තැත් කළ බව පැවසෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

පැෆරල් සංවිධානයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් වෙන් නොකිරීමට වග බලා ගන්නා ලෙස රජයේ ආයතන...

ආනවිලුන්දාවේ කුරුල්ලන් සහ මසුන් අබිරහස් ලෙස මිය ගිහින්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම ආශ්‍රිත කුරුළු අභය භූමියේ සහ එහි ජල මාර්ගවල කුරුල්ලන් සහ මසුන් සිය ගණනක් මිය ගොස් තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ මෙම...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...