24 C
Colombo
Thursday, March 30, 2023

පිල්ලයාන් ඇතුළු 5 දෙනෙකුට ඇප

- Advertisement -

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනා  ඇප මත මුදා හැර ඇත.

ඒ, නොවැම්බර් 24 වන දින  මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අදාල ඇප ලබා දීම සිදු කර ඇති අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔවුන්ව මුදා හැර ඇත.

පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ 2015 වර්ෂයේදී  පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් මහතාව  ඝාතනය සම්බන්ධයෙනි.

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...