27 C
Colombo
Saturday, May 25, 2024

ඉම්රාන් ඛාන් පකිස්තාන ඇමතිවරුන්ගේ කට වසයි

- Advertisement -

ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින්නැයි අගමැති ඉම්රාන් ඛාන් සිය කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් මාධ්‍යයට සහ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම කළ යුත්තේ අදාළ අවසරය හිමි අමාත්‍යවරුන් පමණක් බවයි.

අමාත්‍ය මණ්ඩල හමුවකදී මෙම දැනුම් දීම කර ඇති අගමැති ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ත⁣ලේඛාන් සංවිධානය බලය අල්ලා ගැනීම තුළ වැඩිම අහිමිවීම් සිදුව ඇත්තේ ඉන්දියාවට බවයි.

ඔවුන් වසර ගණනාවක් තුළ ඇෆ්ගනිස්තානයේ කළ ආයෝජන අහිමි වී ඇති බව ඉම්රාන් ඛාන් ප්‍රකාශ කොට ඇත.

මේ අතර පකිස්තානයේ දී තලේබාන් දූත පිරිසක් හමුවූ අගමැති ඉම්රාන් ඛාන් ඔවුන්ට රට ගොඩනැංවීමට අවශ්‍ය සහය ලබාදෙන බවට පොරොන්දුවක් ද ලබාදී තිබේ.

RECENT ARTICLES - SINHALA

අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය පුද්ගලයෙක් මරුට

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) පස්වරුවේ මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසනවා. මෙසේ...

දියතලාව – හපුතලේ මාර්ගය වැසේ

ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් දියතලාව – හපුතලේ මාර්ගය අද (24) රාත්‍රීයේ වසා දැමීමට තීරණය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව,...

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

දරුවන්ගේ උදෑසන ආහාර වේල සැපයීමේ කටයුත්ත කරගෙන යෑම සඳහා ආහාර වේල සැපයීමේ ටෙන්ඩරය ලබාගත් කාන්තාවගෙන් රුපියල් විදුහල්පති රුපියල් 30,000ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ...

POPULAR ARTICLES

පොලිස් කාන්තාවගේ වීඩියෝ එක ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

ලියාපදිංචි සහිතකය නොමැතිව මධ්‍යම පළාතේ පුද්ගලයෙකු හට අයිති වාහනයක් සබරගමුව පළාත තුළ ධාවනය කළ රියදුරෙකුට පොලිස් කාන්තාවක් දඩයක් නියම කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ...

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන...