32 C
Colombo
Monday, January 20, 2025

නෝනාගමට අගමැතිගෙන් ජල උද්‍යානයක්

- Advertisement -

දකුණු පළාත් පරිසර අමාත්‍යංශය, රුහුණු සංචාරක කාර්යංශය සමග එක්ව අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ අරමුදල් සහ සම්පත් යොදා ගනිමින් රුපියල් ලක්ෂ 58ක වියදමෙන් ඉදිකෙරුණු නෝනාගම වෝටර් පාර්ක් ජල උද්‍යානය ඊයේ (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් විවෘත කෙරුණා.

අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ආර්.පී. දර්ශන සංජීව මහතාගේ සංකල්පයකට අනුව කතරගමට-අතරමග ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස මෙම උද්‍යානය සංවර්ධනය කර තිබෙනවා.

එම ජල උද්‍යානය ඇවිදින මංතීරු සහ ළමා උද්‍යාන ඇතුළු ආකර්ෂණීය ස්ථාන රැසකින් සමන්විතයි.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන අජිත් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ආර්.පී. දර්ශන සංජීව මහත්වරු ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු හා ප්‍රදේශවාසීහු රැසක් එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම්

දකුණු කොරියවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ...

මාධ්‍යවේදීන්ට වරලත් ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදාකර දීම හා වෘත්තියට වටිනාකමක් එක්කර දීම සදහා මාධ්‍ය පිළිබද වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය...

POPULAR ARTICLES