26.1 C
Colombo
Monday, June 16, 2025

උණ්ඩියල් වංචාවකට පොහොට්ටු දිස්ත්‍රික් සංවිධායක මාට්ටු

- Advertisement -

යාපනයේ වැසියන්ට විදේශ රටවලින් මුදල් ගෙන්වා දෙන නීති විරෝධී ‘උණ්ඩියල් ‘ ජාවාරමක නිරත වෙමින් රුපියල් 1,090,000ක මුදලක් වංචා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ඊයේ (14) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය ප්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව යාපනය පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන්.

විදෙස් රටවල රැකියාවල නිරත පුද්ගලයින් විසින් බදු වලින් බේරිම සඳහා උණ්ඩියල් ක්‍රමය යටතේ තම හිතවතුන්ට එවන ලද මුදල් වලින් විශාල ප්‍රමාණයක් මෙලෙස අදාළ සැකකරු විසින් වංචනිකව ලබාගෙන ඇති බව පොලිසිය වාර්තා කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය අධීකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

POPULAR ARTICLES

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...